(ඉන්දිකා රාමනායක )
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සොරාගෙන මුහුණු පොත හරහා අලෙවි කරණ සැකකරුවෙකු බඩල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එලෙස සොරාගෙන ව්‍යාජ අංක සවිකර අලෙවි කිරීමට සූදානමින් තිබු යතුරු පැදි හයක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.
සැකකරු මේ අයුරින් දිවයින පුරා සොරා ගත් යතුරු පැදි රැසක් වයාජ අංක තහඩු යොදා මුහුණු පොත හරහා අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි තරුණයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd