
(තිලකරත්න දිසානායක)
ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ අද (24) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ගම්පහ පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බවත් කඳාන ප්‍රදේශයේ සිට ගණේමුල්ල ප්‍රදේශයට මත්කුඩු රැගෙන බස් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය කීය.
මෙම ජාලයට සම්බන්ධ 4 දෙනෙකු මත්කුඩු ප්‍රවාහනය සඳහා යොදා ගත් වාහන දෙකක්ද සමඟ මීට පෙර අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
රැඳවුම් නියෝග මත සැකකරු රඳවා තබා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
768
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ අයෙක් අත්අඩංගුවට