IMG-LOGO

හදිසි ගින්නකින් අක්කර 50කට දැඩි හානි



(කේ. ආර්. රාජමන්ත්‍රී)

වැලිමඩ, ඇටම්පිටිය, තවලන්තැන්න, කිරිබත්වැල්ල කඳුයායේ (27) හටගත් හදිසි ගින්නකින් අක්කර 50කට වඩා වැඩි ප්‍රමාණයක්  විනාශයට පත්ව ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි.        

මෙි දිනවල පවතින වියළි කාලගුණ හා සුළං තත්වය මත මෙම ගින්න වේගයෙන් පැතිරෙයි. තේ වගාවන් ඇතුලු වටිනා ඖෂධ ශාකයන් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත. එසේම මෙම වනගත ප්‍රදේශයේ ජීවත්වු වන සතුන්ද මෙම ගින්නට හසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගින්න උමා ඔය රක්ෂිතයට අයත් මාපාගල ප්‍රදේශයට පැතිර යෑමේ අවදානමක්ද නිර්මාණය වී ඇතැයි ගින්න මැඩලීමට වෙහෙසෙන ප්‍රදේශවාසිහු පවසති.



අදහස් (0)

හදිසි ගින්නකින් අක්කර 50කට දැඩි හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 654 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 779 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site