සම සෞඛය විද්‍යා උපාධි පාඨමාලාවේ කාලය අඩු කිරීමට එරෙහිව එම උපාධිය හදාරන සිසුන් කළ විරෝධතාවයේදී පොලීසිය සිසුන්ට අමානුෂික අන්දමින් පහරදී අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් සිසුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 8 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති , පොලිස්පති සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සම සෞඛ්‍ය සිසුන්ගේ පෙත්සම විභාගයට