සමූහ දූෂණය කර මරා දැමුණු බව කියන යාපනය විද්‍යා සිසුවියගේ ඝාතනය ඇසින් දුටු සාක්කි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ ඩී එන් ඒ වාර්තා අද දිනයේ ද අධිකරණයට ඉදිරිපත් වී තිබුණේ නැත.
රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් දස දෙනා ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කයිට්ස් මහේස්ත්‍රාත් ඒ එම් එම් රියාල් මහතා නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
586
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘විද්‍යා සිසුවිය ඝාතනය ඇසින් දුටු සාක්කි තිබෙනවා‘
මනෝජ් Saturday, 19 March 2016 06:45 AM
ඉතා ඉක්මනින් දඬුවම් ලබාදෙන්න (නි)