IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක් - කොරියා සබඳතා තරවෙයි

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල 40 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව ද්වීපාර්ශවීය සබඳතා වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කොරියා රජය සමඟ එකඟතාවයට පැමිණ ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.

කොරියාවේ නිල සංචාරයක නිරතවූ විදේශ ඇමැති සහ  කොරියා විදේශ අමාත්‍ය යුන් බ්යුන්-සේ අතර පැවති සාකච්ඡා වලින් පසු මෙම එකඟතාවය ඇතිවී තිබේ.

එහිදී ආයෝජනය හා වෙළඳාම යන කරුණු දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ  විශේෂ අවධානයට යොමු කර ඇති අතර කොරියා රජය සමඟ පවත්නා ආර්ථික සබඳතා පුළුල් කරගැනීම සඳහා ඇති අවශ්‍යතාවය ද මංගල සමරවීර  අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

mangalaya_2016315-(1)



අදහස් (0)

ලක් - කොරියා සබඳතා තරවෙයි

සෞදි සෞදි Tuesday, 15 March 2016 10:32 AM

ඕගොල්ලන්ගේ සබදතා වැඩි උනාට රටට වැඩක් නොවෙනවානම් එකේ මොකද්ද හොදේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13283 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site