යුරෝපා සංගමය හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම් තුනකට මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවන් මිමිකා අද අත්සන් කළහ.
ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්හි වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන සහාය වැඩසටහන ශ්‍රී ලංකාවේ වෙළඳාව ආශ්‍රිත සහාය සඳහා වූ වැඩසටහන සහ ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ණය ආධාර ඒ ගිවිසුම් වෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යුරෝපා සංගමය සමග ගිවිසුම් තුනක්