ශි‍්‍ර ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට වසර 57 පසු අද (28) පුරෝගාමී දෙවන බලඇණියක් ස්ථාපිත කළ බව හමුදාව කියයි.
1881 වසරේ ස්වෙච්ඡා බලසේනාව ආරම්භ කර ඇති අතර ඉන් වසර 78 පසු එනම් 1959 වසරේ පුරෝගාමී බලකායේ 1 වැනි බල ඇණියක් පිහිට වු බවත් 1 වැනි බලඇණිය පිහිටුවා වසර 57 ට පසු අද (28) දින මතුගම පැලවත්තේ දී දෙවන බලඇණිය පිහිටු බව ස්වෙච්ඡා බලසේනාවේ සේනා විධායක මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා පැවසීය.
ලබන අපේ‍්‍රල් 01 දිනට ස්වේච්ඡා බල සේනාවට වසර 135 ක් සපිරෙන බවත් එය නිමිති කරගෙන මෙම 2 වන බලඇණිය ස්ථිපිත කිරීමට කටයුතු කළ බව ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා පැවසීය.
කොස්ගම සාලාව කදවුරේ පිහිටි ස්වෙච්ඡා බලසේනා මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී චන්න ගුණතිලක මහතා මේ බව පැවසීය.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද හමුදාවට දෙවැනි බළ ඇණියක්