IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


යතුරුපැදි මෝටර් රථ අනතුරින් පිය සහ දියණිය රෝහලට

(සුමිත් ප්‍රේමතිලක)

සුඛෝපභෝගී මෝටර් රථයක් සහ යතුරු පැදියක් අද උදෑසන වාද්දුව මොරොන්තුඩුව මාර්ගයේ පට්ටේලිය බෝක්කුව හන්දිය ආසන්නයේදී  ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් පියකු සහ දියණියක තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

මෝටර් රථ රියදුරු සහ එහි ගමන් ගත් වෛද්‍යවරියක වාද්දුව පොලිසියට භාරවී ඇතැයි පොලිසිය කියයි .

මෝටර් රථ රියදුරු අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

 



අදහස් (0)

යතුරුපැදි මෝටර් රථ අනතුරින් පිය සහ දියණිය රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 585 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site