IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යතුරුපැදි - බස් අනතුරින් අයෙක් මරුට

ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා

ගාල්ල යක්කලමුල්ල ප්‍රධාන මාර්ගයේ රත් ජම්බු ගහ දී අද (3) යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් වූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරන විට එහිදී මිය ගොස් ඇතැයි අක්මීමන පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ පෝද්දල නරාවල සිටෘස් වත්තෙ පදිංචිකරුවෙකි.

බස් රථයේ රියදුරා සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ  මෘත ශරීරාගාරයේ තබා ඇත.

මෙම පොලිසියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (0)

යතුරුපැදි - බස් අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site