IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘මේ දිනවල අවුවේ ඉන්නේ බලාගෙනයි‘

අන්තර් මෝසම් වැසි නොලැබීමත්, සුළං ධාරා වල ඇති වී ඇති වෙනස්කම් නිසා පහළ වායුගෝලයේ පමණක් ජල වාෂ්ප වැඩිවී  ප්‍රදේශ රැසකට දහවල් කාලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2-3 කින් පමණ වැඩි වී ඇති බැවින් ශරීරය හිරු එළියට විවෘත කර අධික ලෙස වෙහෙසීමෙන් වලකින්නැයි අනාවැකිකරණ හා කෘෂි කාලගුණික අධ්‍යක්ෂ කේ.එච්.එම්.එස්. ප්‍රේමලාල් මහතා පවසයි.

මෙම නිසා ශරීරය වෙහෙසට පත්වන විට ශරීර උෂ්ණත්වය වැඩි වුව ද, එය අඩුකර ගැනීමට හැකියාවක් නැත.

ඉදිරි කාලයේ විශේෂයෙන් අප්‍රෙල් මස සිට බලාපොරොත්තු විය හැකි අන්තර් මෝසම් වැසි සමග මෙම තත්ත්වය තාවකාලිකව අඩු වුව ද, වඩා වැඩි සහනයක් බලාපොරොත්තු විය හැක්කේ, මැයි මස අග භාගයේ දී  නිරිත දිග මෝසම් වැසි ලැබීමත් සමගය.

සවස 4.00ට

ශ්‍රී ලංකාව පුරා   තව දුරටත් වියළි කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර්  20-30ක් පමණ වේ.

28

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/03/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

37

23

90

40

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

32

23

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

33

25

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

ගාල්ල

33

25

85

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

යාපනය

36

23

70

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

35

20

90

35

ප්‍රධාන වශයෙන් වැසි රහිත

නුවරඑළිය

24

12

60

20

ප්‍රධාන වශයෙන් වැසි රහිත

රත්නපුරය

36

24

95

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

ත්‍රීකුණාමළය

33

22

95

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

34

23

90

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

‘මේ දිනවල අවුවේ ඉන්නේ බලාගෙනයි‘

ප්‍රබෝදා Monday, 21 March 2016 10:00 PM

වනාන්තර එළිකරන එකට විරුද්ධවෙන ගමන් අපි අපේ තරමින් ගස් හිටවමින් ලබන අවුරුද්දෙ මීටත් වඩා වැඩියෙන් දැනෙන රෂ්ණය අඩුකරගන්න බලමු (නි)

:       0       0

චන්ද්‍ර Tuesday, 22 March 2016 09:43 AM

ගස් වලින් සෙවනක් ලැබෙනවා.(හේ)

:       0       0

ජයාත් Tuesday, 22 March 2016 02:06 AM

මේ රස්නෙයි ගසුයි අතරේ සම්බන්ධයක් නැහැ. ප්‍රබෝධ, ඔයා ලංකාව පුරාම ගස් ඉන්දුවත් මේ රස්නය එහෙමම තියේවි (නි)

:       0       0

සුබසිංහ Tuesday, 22 March 2016 02:22 AM

විල්පත්තුව විනාශ කරන අයට සතුටු ඇති. ඒවාට ඇස් කන් පියාගෙන හිටපු හා ඉන්න අවස්ථාවාදී දේශපාලුවන්ටත් සතුටු ඇති! සිංහරාජේ, නැගෙනහිර පළාතේ කැලේ ඔය සේරම තිබුනා නම් මේ වැඩිවීම ටිකකින් හරි අඩු කරගන්න තිබුනා (නි)

:       0       0

රොකී Wednesday, 23 March 2016 02:10 AM

එළිමහනේ අවුවේ වැඩ කරන කම්කරුවන්ගේ ශරීරය වාතයට නිරාවරණය නොවන ලෙස තබාගන්නා ලෙස ඔවුන්ට උපදෙස් දීම සුදුසුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site