(චාපා මධුභාෂිණි)
මැදිරිගිරිය ඇගලුම් කම්හලේ මේවන විට රෝගීන් 124 හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
මෙම ඇගලුම් ආයතනයේ සිදුකළ පරික්ෂනයකදී රෝගීන් 4 වාර්ථා වීමත් සමග සැක සහිත රෝග ලකෂණ පෙන්නුම් කළ සේවිකාවන් 50 සදහා සිදු කළ රැපිඩ් ඇනිටිජන් පරික්ෂණයකින් 19 සහ තවත් 7 ඇතුළුව රෝගීන් 26 වාර්තා වී ඇත.
ඊට දින ගණනාවකට පසුව සිදු කළ තවත් පරික්ෂණවදී රෝගීන් තවත් විශාල පිරිසක් හදුනාගෙන ඇත. ඒ් අනුව මේ වන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රීක් සේෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැදිරිගිරිය ඇඟලුම් හලෙන් කොරෝනා 124