(නයෝමි දිල්රුක්ෂි)
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දෙමහල් කඩ පේලියක ගින්නක් අද(25)හටගෙන ඇත.
ගින්නෙන් සිල්ලර වෙළදසැලක් සම්පුර්ණයෙන්ම දැවි අළුවී ගොස් ඇත.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මාවනැල්ල ප්‍රදේශීය සභාවට අයත් ගිනි නිවන රථය යොදා ගෙන ඇති අතර, මේ වනවිට කෑගල්ල පොලිසිය, යුද හමුදාව, ප්‍රදේශවාසින්ගේ සහයෝගය ඇතිව ගින්න මැඩපවත්වා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මොළගොඩ කඩපේළියක ගින්නකින් වෙළඳසැලක් විනාශයි