
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ චන්දන උඩුවාවල)
මහනුවර අවට ප්‍රදේශවලට ඇද හැළුණු මහා වර්ෂාවත් සමග හන්තාන කන්දේ සිට පහළට ගලා ආ විශාල ජල පහරක් නිසා අවට විහාරස්ථානයක් ඇතුළු නිවාස 150කට හානි සිදු ව ඇතැයි වාර්තා වෙයි.
විහාරස්ථාන ඇතුළු නිවාස රැසකට දැඩි හානි සිදුව තිබේ. ජලය ගලා යන විශාල ඇළ මාර්ග අවහිර කරමින් විවිධ ඉදිකිරීම් හේතුවෙන් මෙම ජල ගැලිම සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු සහ ආපදා කළමනාකරණ ඒකකය කියයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය විනාශ කළාම මේවා තමයි ලැබෙන දඬුවම්...!!!
ලාංකික අප වැඩිම පිරිසක් බිලිං වගාකර ඇපල් අස්වැන්නක් නෙලාගැනීමට සිහින මවන ගොන් තකතීරුවන් බව මෙයත් කදිම උදාහරණයකි.