IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මයික්‍රෝ පිස්තෝලයක් සමග අයෙක් එස්.ටී.එෆ්. දැලේ

(ඩී.ජී. සුගතපාල)

විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් විසින් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක් සහ උණ්ඩ හතක්ද සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අද (12) සවස රත්ගම පොලිසිය වෙත බාරදී තිබේ.

බුද්ධි අංශයේ නිලධාරින්ට ලැබුන තොරතුරක් අනුව සැකකරු විසින් අලුතෙන් ඉදිකරන නිවසක පිටුපස ඉඩමේ වලදමා තිබියදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රත්ගම පොලිසිය වෙත බාරදි ඇත.

සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

මයික්‍රෝ පිස්තෝලයක් සමග අයෙක් එස්.ටී.එෆ්. දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site