IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෝටර් රථ - ලොරි අනතුරකින් රියදුරු මරුට

 
 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                               
බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේ දී  අද (3)  දහවල්  මෝටර්  රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන්  මෝටර් රථ රියදුරු  මියගිය බව  බණ්ඩාරගම පොලීසිය කියයි .
 
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව  සිටි සමන් කුමාර 58 ව්‍යාපාරිකයෙකි.

මිය ගිය මෝටර් රථ රියදුරු  හොරණ දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණෙමින් තිබියදී බණ්ඩාරගම සිට හොරණ දෙසට ගමන් ගත් ලොරි රථය මෝටර් රථය වෙත කඩා වැදී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

අනතුරින් බරපතළ තුවාල ලද මෝටර් රථ රියදුරු  හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය 
 
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (1)

මෝටර් රථ - ලොරි අනතුරකින් රියදුරු මරුට

latha Thursday, 04 March 2021 05:49 AM

අහංසක ජීවිතයක් නේද මේ. මේවගේ දේවල් ලංකාවේ නැති කරන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13507 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 935 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site