
(නාලක ජේ හෙට්ටිආරච්චි)
පෞද්ගලික බස් රථ රියදුරෙකු ශ්‍රි ලංගම කොන්දොස්තරවරයෙකුට මිටියකින් පහර දිමක් හේතුවෙන් එම ශ්‍රි කොන්දොස්තරවරයා අද (03) බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ රාස්සගල මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රි ලංගම බස් රථ කොන්දොස්තරවරයෙකු මෙලෙස රෝහල් ගත කර ඇත.
මිටියකින් පහර දිම හේතුවෙන් ශ්‍රි ලංගම කොන්දොස්තරවරයාට අයත් ටිකටි මැෂින් යන්ත්‍රයට ද අලාභ හානි සිදුව ඇතැයි ශ්‍රි ලංගම කොන්දොස්තරවරයා පැවැසීය.
පෞද්ගලික බස් රථයේ කාර්මික දෝෂයක් සිදු විම හේතුවෙන් විනාඩි කිහිපයක් ප්‍රමාද වි පෞද්ගලික බස් රථය නියමිත ගමන් වාරය ධාවනය කර ඇති අතර ප්‍රමාද විම හේතුවෙන් ශ්‍රි ලංගම බස් රථය ධාවනය වන වෙලාවටම රාස්සගල මාර්ගයේ එම පෞද්ගලික බස් රථය ධාවන කර ඇත.
ශ්‍රි ලංගම බස් රථ කොන්දොස්තරවරයා සහ පෞද්ගලික බස් රථ රියැදුරු අතර ඇති වු බහින් බස් විමක් දුර දිග යැමෙන් මෙම පහර දිම සිදු කර ඇත. පෞද්ගලික බස් රථ රියැදුරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 16
45
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බස් රියදුරු කොන්දොස්තරට මිටියකින් ගහලා