IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බූවැලිකඩ ගොඩනැගිල්ල ඉදිකළ සමාගම සොයා පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී පසුගියදා කඩා වැටුණු    පස්මහල් ගොඩනැගිල්ල ඉදිකළ සමාගම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම ඉදිකිරීම් සමාගම සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (25) මාතලේ ප්‍රදේශයට ගියබව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල ඉදි කළේ මාතලේ ප්‍රදේශයේ ඉදි කිරීම් සමාගමක් විසින් බවට ගොඩනැගිල්ලේ හිමිකරු වන හිටපු බස්නායක නිලමේ අනුර ලෙව්කේ මහතාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී හෙළිකරගත් තොරතුරු අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

එම ඉදිකිරීම් සමාගම විසින් ප්‍රමිතියට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇතිද යන්න ඉදිරියේ දී හෙළි කර ගත ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

 

 



අදහස් (1)

බූවැලිකඩ ගොඩනැගිල්ල ඉදිකළ සමාගම සොයා පරීක්ෂණයක්

janahitha Saturday, 26 September 2020 04:09 AM

ඉදිකිරීම් සමගම නොවේ නිර්මාණය කල අය සොයා ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site