IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බලපිටිය රෝහලේ වසා දැමූ ඒකක විවෘත කරයි

(එස්. ඒ. වයි. ද සිල්වා)
 
බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙකු කොරෝනා ආසාධනය වීම නිසා තාවකාලිකව වසා දැමූ ඒකක සියල්ල නැවත විවෘත කිරීමට පියවර ගත් බව කරාපිටිය මහා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ජීවරත්න මහතා පවසයි.
 
කොවිඩ් ආසාධනය වූ බව දැනගත් සැණින් රෝගීන් සහ මහජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණෙන්  රෝහලේ දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාරය සහ පළමුවෙනි වාට්ටුව තවකාලිකව වසා දැමු බවත්, එය නැවත විවෘත කිරීමට පියවර ගත් බවත් වෛද්‍යවරයා කීය.
 
එමෙන්ම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 50දෙනෙකු පමණ පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කර තිබෙන බවත්, එම වාර්තාවල ප්‍රතිඵල මේ වනතෙක් නිකුත් වී නැති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.



අදහස් (0)

බලපිටිය රෝහලේ වසා දැමූ ඒකක විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site