(නුවන් කුමාර)
නිරෝධායන නීති උල්ලංගණය කරමින් මුදලට ඔට්ටු ඇල්ලීමේ සුදුවේ නිරත වු පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව රාජාංගණය පොලීසිය කියයි.
රාජාංගණය යාය 9 හා 15 යන ප්‍රදේශ දෙකක ස්ථාන දෙකකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කලක පටන් මෙම ස්ථාන දෙකේ මෙම නිතී විරෝධි ක්‍රියාව සිදුකරගෙන ගොස් ඇති අතර මුදලට සුදු කෙලීමට අමතරව විවිධ භාණ්ඩ වර්ග අධික පොලියට උගසට ගැනීම මෙන්ම මත්පැන් අළෙවියද සිදුවන බව පොලීසිය සදහන් කළේය.
නිරෝධායන නීති උල්ලංගණය කරමින් මුදලට ඔට්ටු ඇල්ලීමේ චෝදනාව යටතේ මෙම පිරිසට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවද පොලීසිය සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
35
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බූරුවා ගැසූ 11ක් අත්අඩංගුවට