
(පාලිත ආරියවංශ)
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවේ සියලු උපාධිධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් වහාම ලබාදෙන ලෙසට රජයට බලකරමින් බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරි සංගමය සහ රැකියා ලාභී උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කළ පෙළපාළියක් හා උද්ඝෝෂණයක් බදුල්ලේ දී අද (4) පැවැත්විණි.
බදුල්ල සේනානායක පිටියේ සිට පෙළපාළියෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණි උද්ඝෝෂකයෝ එහිදි සටන්පාඨ කියමින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරතවූහ.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.