ගස් බෙනයකින් ඇද වැටුණු බකමූණු පැටවකු බටපොළ සාදමුල්ලෙන් හමුවූ බව හික්කඩුව වනජීවී කාර්යාල නිලධාරීහු පවසති.
දිරාගිය පොල්ගසක බෙනයක ජීවත් වූ මෙම බකමූණු පැටවා බිමට වැටී සිටියදී ප්‍රදේශවාසීන් ඒ බව වනජීවී කාර්යාලයට දැනුම් දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ අඩවි සහකාර කේ.ඒ.දයානන්ද මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන් එහි ගොස් බකමූණු පැටවා පරීක්ෂා කර පැටවාගේ ආරක්ෂාව සලසා දී ඇත.
2025 නොවැම්බර් මස 04
586
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බටපොළින් බකමූණු පැටවෙක් හමුවෙයි