(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති ආර්. ආර්. ජී. කේ. බණ්ඩාර මහතාට දුරකතයෙන් බැණ තර්ජනය කළ පුද්ගලයකු අද (19) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
බණ්ඩාර මහතා දැනට ඕපනායක පොලිස් ස්ථානයේ සේවය කරයි. දුරකතය සමාගම මගින් දුරකතය අංකය විශ්ලේෂණ කර ලබාගත් වාර්තාවක් මත සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද (19) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.