
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන ප්‍රදේශයේ පෙර පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ දෙමාපියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පෙර පාසල අද (23) සිට තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
එම පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd