IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පිළිස්සුණු කාන්තාවකගේ සිරුරක් හමුවෙයි

(නිමල්  ලන්දගේ)             

දික්වැල්ල  ප්‍රදේශයේ දී  සිය  නිවස  ඉදිරිපිට  මිදුලේ  තිබූ  වයෝවෘධ  කාන්තාවකගේ  පිළිස්සුණු  සිරුරක්  අද ( 24) හමුවූ  බව  දික්වැල්ල  පොලිසිය පවසයි .            

මෙලෙස මිය ගොස් ඇත්තේ බෝගහවත්ත පදිංචි  83 හැවිරිදි ලොකුහැන්නදිගේ  හීන්නෝනා  නැමැති කාන්තාවකි.

නිවසේ  ඉස්තොප්පුවේ  කෙටි  තාප්පයක්  මත  ලීටරයේ   හා  ලීටර්  භාගයේ  පතුලේ  භූමිතෙල්  යැයි  විශ්වාස  කළ  හැකි  දියරයක්  අඩංගු  බෝතල්  දෙකක්ද  කුඩා කුප්පි  ලාම්පුවක් ද  තිබූ අයුරු සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙම මරණ සියදිවි හානි කර ගැනීමක් ද පිළිබඳ පරීක්ෂණ පවත්වන බව දික්වැල්ල පොලිසිය පවසයි.



අදහස් (1)

පිළිස්සුණු කාන්තාවකගේ සිරුරක් හමුවෙයි

isurandi Thursday, 24 September 2020 08:33 AM

අවුරුදු 83 ක් කියන්නේ සියදිවිහානි කරගන්න තරම් ප්‍රශ්නයක් ඇතියි කියලා හිතාගන්න අමාරුයි නේද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site