IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පලාගල පුරාවස්තු විනාශ කිරිම ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි

 

(විනීතා එම් ගමගේ)
 
පලාගල, මහහුරුල්ලෑව පුරාවිද්‍යා ස්මාරකය ඩෝසර් කිරීමේ සිද්ධිය පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස පුරා විද්‍යා නිලධාරින්ට උපදෙස් දුන් බව ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (11) පැවැසීය.
 

එම පුරාවිද්‍යා රක්ෂිත ස්ථානයයේ පරික්ෂණයක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් එහි යැවූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම්ක කොට්ඨාසයේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහ හුරුල්ලෑව පුරාවිද්‍යා ස්මාරක භූමිය ඉකුත් 8 වැනිදා යම් පිරිසක් විසින් ඩෝසර් කර විනාශ කර තිබිණි.
ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කර ඇති එම භූමියේ තිබු පැරණි ගල්කණු, සඳකඩ පහන ඇතුළු ඉපැරණි ස්මාරක හා ඉදිකිරීම් බොහොමයක් මෙහි දී විනාශ කර තිබු අතර ඒ පිළිබඳ ගත් පියවර කුමක් දැයි විමසීමේ දී වික්‍රමනායක මහතා මේ බව කියා සිටියේය.



අදහස් (1)

පලාගල පුරාවස්තු විනාශ කිරිම ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි

Nimal ... Tuesday, 12 January 2021 03:37 AM

වාර්තා විතරක් වෙයිද දන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31398 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13647 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11022 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1039 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site