වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පවතින වගා නොකරන සියලුම කුඹුරු ඉඩම් ප්‍රයෝජනවත් වගාවකට යෙදවීමට වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා මහතාගේ උපදෙස් මත තීරණය කල බව වෙන්නප්පුව ගොවිජන සේවා නිළධාරි රංජිත් පෙරේරා මහතා පැවසුවේය.
වෙන්නප්පුව බල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අක්කර 600 ට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් මෙයින් වගා කෙරෙන්නේ අක්කර 15 ට අඩු ප්‍රමාණයක් බව රංජිත් මහතා කීය.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1707
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුරන් කුඹුරු අස්වන්න සැරසෙයි