‘ළඟදී පාන්පිටි මිල ඉහළ ගියා. හාල් මිලත් ඉහළයි. ජනතාවට පාන් කියාගන්න බැරිව ඉන්න වෙලාවක මේ වගේ බඩුමිල ඉහළ දැමීම හොඳ නෑ. හැබැයි කේක් මිල අඩුයි කියලා කඩකාරයන් කියනවා. පාන් නැත්නම් කේක් කාපල්ලා කියලද තියෙන්නේ‘ යනුවෙන් අසන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (23) තම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
‘දැන් මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ යහපාලන රජය මිනිසුන් පෝෂණය කරයි යන හැඟීමෙන්. පාන් ගෙඩිය පාන් කියාගන්න බැරි වෙන විදියට නැග්ගුවා. තව නැග්ගුවේ නෑ. බලාගෙන ඉන්න. පාන් පිටි වැඩිහරියක් විකිණෙන්නේ වතුකරයේ. මේවා වැඩි කළා කියලා වතුකරයේ ජනතාව හාල් කයිද? හාල් කිලෝ එකක් කීයද? කාලා වරෙන්කෝ‘ යැයිද ඒ හිමියෝ කීහ.
2025 නොවැම්බර් මස 04
594
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2289
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘පාන් කියාගන්න බැරි විදියට පාන් මිල නැග්ගුවා‘