IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුද්ගලයකු ඝාතනය කර යතුරු පැදියක ගැට ගසා ඔයකට තල්ලු කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගලයකු ඝාතනය කර යතුරුපැදියක ගැටගසා හොරණ මීවනපලාන පුහුවල මාවක් ඔයට දමා තිබියදී, එම  සිරුර අද (11) මීට සුළු මොහොතකට පෙර දී  හමුවූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

මාළු ඇල්ලීම සඳහා  මාවක් ඔයට ගොස් සිටි පුද්ගලයන්  කීපදෙනෙකු ලබා දුන් තොරතුරක් අනුව  මළ සිරුර සොයාගත් බව පොලීසිය කියයි.

මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය දැඩි ලෙස දිරාපත්ව තිබූ අතර  එම පුද්ගලයාගේ ඉණ ප්‍රදේශයේ සහ පාද යතුරු පැදියට තබා ගැටගසා තිබූ බව  පොලිසිය කියයි.



අදහස් (0)

පුද්ගලයකු ඝාතනය කර යතුරු පැදියක ගැට ගසා ඔයකට තල්ලු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site