IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිවසේ තිබු පුපුරණ ද්‍රව්‍ය සමඟ විශ්‍රාමික සාජන් මේජර් අත්අඩංගුවට

( ඩී.ජී.සුගතපාල)

බූස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා නිලධාරියෙකුගේ නිවසේ සඟවා තිබු උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගැමුණු හේවා බල ඇණියේ විශ්‍රාමික සාජන් මේජර් වරයෙකි.

විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක්ට අනුව සැකකරුගේ නිවස වටලා පරික්ෂා කිරිමේදි නිවසේ අල්මාරියක් තුළ සඟවා තිබු ජීව උණ්ඩ 05ක් ඩෙටනේටර් 03 ශබ්ද බෝම්බයක් සහ තහනම් පිහියක් සොයාගෙන ඇත.

සැකකරු පවසා ඇත්තේ සේවය කරන කාලයේදි මේවා රැගෙන පැමිණි බවය.සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරමිට නියමිතිව තිබින.



අදහස් (0)

නිවසේ තිබු පුපුරණ ද්‍රව්‍ය සමඟ විශ්‍රාමික සාජන් මේජර් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site