IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිරෝධායනය වෙන්න තිබියදී කෑගලු ප්‍රා.සභාපති රැස්වීම තියලා

(නයෝමි දිල්රුක්ෂි) 
 
 
කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා හට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් නිරෝධායනය වීමට දන්වා තිබියදී නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින් අද (13) කෑගල්ල ප්‍රදේශිය සභාවේ මහා සභා රැස්විම පවත්වා තිබේ.
 
කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩි අසාදිත බව හදුනා ගැනිමත් සමඟ ඔවුගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කර ඇති අතර හඳුනාගත් පවුල් 40 අතරින් කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සිටින බවට අනාවරණය වී ඇත.
 
එලෙස තිබියදී ප්‍රාදේශීය සභාව පැවැත්වීම හේතුවෙන් කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණ සභා රැස්විම නතර කිරිමට කටයුතු කෙරිණි.
 
සභාපතිවරයාගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරැ නිරෝධායනය වන නිවසකී යන දැන්විම ඇලවිමට කටයුතු සිදුකළහ.

සභාපතිවරයා අද (13) සිට 27දා දක්වා දින 14කට නිරෝධායනය කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කළේය.
 



අදහස් (0)

නිරෝධායනය වෙන්න තිබියදී කෑගලු ප්‍රා.සභාපති රැස්වීම තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site