IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙල්ගොඩ ගඟේ මළසිරුරක්


(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කලවාන දෙල්ගොඩ පුබුදුගම පෞද්ගලික විදුලි බලාගාරයක සේවය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් අද (26) දෙල්ගොඩ ගඟේ තිබියදී සොයාගත් බව කලවාන පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන වතුරාව ප්‍රදේශයේ පදිංචි සී .සරත් නැමැති 48 හැවිරිදි පුද්ගලයකු බව කලවාන පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා පෙරේදා (24) දහවල් සේවයට පැමිණ ඇති අතර ඔහු අතුරුදන් වී ඇතිබවට ලැබුණු පැමිණිල්ලක් අනුව කලවාන පොලිසිය, නාවික හමුදාවේ සහාය ඇතිව ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර අද (26) ඔහු සේවය කළ විදුලි බලාගාරය අසල ගඟේ තිබී ඔහුගේ මෘතදේහය සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස් දයාවංශ මහතාගේ මූලිකත්වයෙන් කලවාන පොලීසිය විසින් සිදුකරයි.



අදහස් (0)

දෙල්ගොඩ ගඟේ මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site