IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තල්පිටිබද්ද ප්‍රාදේශීය සභා උප කාර්යාලය තාවකාලිකව වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තල්පිටිබද්ද උප කාර්යාලයේ සේවය කරන රියදුරෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය හා පුස්තකාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා මහරගම අපේක්ෂා රෝහල වෙත ගිය එම රියදුරු ට එහිදී සිදුකළ පි.සී.ආර්. පරීක්ෂණයකදී ඒ බව තහවුරු වී තිබු බව එම ප්‍රකාශකයා කීය.

ඒ හේතුවෙන් එම කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසකට  නිවෙස්වල ස්වයං නිරෝධායනය ලක් වීමට උපදෙස් ලබා දුන් බවද එම ප්‍රකාශකයා කීය.

ආසාදිත රියැදුරු පිඹුර රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

තල්පිටිබද්ද ප්‍රාදේශීය සභා උප කාර්යාලය තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site