(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල කොග්ගල කඩේ හන්දිය ප්‍රදේශයේ කඩ පෙළක අද (17) ඇතිවූ ගින්නක් හේතුවෙන් ඡායාරූප ශාලාවක් විනාශ වී ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල මගනගර සභාවේ නාගරික ගිනි නිවන ඒකකය මැදිහත් ව මෙම ගින්න තවදුරටත් පැතිර යාම වළක්වා ගින්න නිවා දමා ඇත.
ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගින්නකින් ගාල්ලේ ඡායාරූප ශාලාවක් විනාශයි