IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගොඩනැගිල්ලකින් වැටී සිවිල් ආරක්ෂක භටයෙක් මරුට

(බී.ජානක)


කොම්පඤ්ඤවීදිය නගරයේ පිහිටි ගොඩනැගිල්ලක හතරවන මහලෙන් බිමට ඇද වැටීමෙන් සිවිල් ආරක්ෂක බළකා භටයකු එම ස්ථානයේදීම මියගොස් සිටියදී සොයා ගත් බව  කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.

රාජකාරි සඳහා කොළඹට පැමිණ සිටි මෙම භටයා නවාතැන් ගත් ගොඩනැගිල්ලේ ඉදිරිපසින් ඇති  කිවි පාරට ඇද වැටී තිබේ.

අනතුර සිදුවීමෙන් සිවිල් ආරක්ෂක භටයා එම ස්ථානයේ දීම මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සුදත් ලංකාතිලක නම් 47 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු  පරණ හල්මිල්ල වැව , වීර ගොල්ලෑව ,රඹෑව, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 



අදහස් (0)

ගොඩනැගිල්ලකින් වැටී සිවිල් ආරක්ෂක භටයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site