(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද දෙමටපෑලැස්ස ප්‍රදේශයේ කැලෑවකින් ගංජා තවාන් කොටස් 12ක් අද (13) හමුවූ බව කොස්ලන්ද පොලිසිය කියයි.
අක්කර 8 ක පමණ ගංජා තවාන් දමා ඇති බව පොලීසිය සඳහන් කළේය.
මීට සම්බන්ධ සැකකරුවකු සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ද සැකකරු හඳුනා ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය කියයි.
කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොස්ලන්දෙන් ගංජා තවාන් හමුවේ