
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ දී අද (21) උදෑසන දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් තරුණයකු මිය ගොස් පොලිසිය පවසයි.
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිනොච්චිය මලායාලපුරම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
මොහු දුම්රියේ ගැටුණු ආකාරය පිළිබඳව කිලිනොච්චිය පරීක්ෂණ පවත්වනු ලබන අතර මියගිය පුද්ගලයාගේ මෘත දේහය කිලිනොච්චිය දුම්රිය ස්ථානයට බාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිලිනොච්චියේ දුම්රිය අනතුරකින් තරුණයකු මරුට