IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උපකාරක පන්ති අසළ පාසල් සිසුන්ට ගංජා විකුණති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උපකාරක පන්ති සිසුන් හා  ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන කේරල ගංජා අලෙවි කළැයි  ආරක්ෂක අංශ සාමාජිකයකු අද (22) අගලවත්ත කුඩලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව  කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
 
අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ කේරල ගංජා ග්‍රෑම්  200 ක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය දින කිහිපයක දී සිසුන් කිහිප දෙනෙකු  සන්තකයේ  කේරළ  ගංජා තිබී හමූවීමෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීමේ දී  සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.



අදහස් (0)

උපකාරක පන්ති අසළ පාසල් සිසුන්ට ගංජා විකුණති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site