මැදින් පොහොය හා මාර්තු මාසයේ යෙදෙන කැලණිය, ඊරියවැටිය ශ්‍රී සුමනාරාම පුරාණ විහාරයේ වැඩ විසූ නායක හිමිවරුන්ගේ ගුණ සමරු නිමිත්තෙන් වාර්ෂික පැවැත්වෙන බෞද්ධ මැඳින් මහා පෙරහර මාර්තු 19 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිතය.
සර්වඥ ධාතූන් වහන්සේලා වඩම්මවමින් විෂ්ණු, කතරගම, සමන් හා පත්තින් දේවාල අංගයන්ගෙන් සමන්විතව අලි ඇතුන් හා නර්තන කණ්ඩායම් ද සහභාගිත්වයෙන් පැවැත්වෙන පෙරහර සංවිධානය විහාරාධිපති ගම්පොළ කුරුඳුවත්තේ විමලසීහ හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව විසින් සිදු කරනු ලබයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඊරියවැටිය සුමනාරාම පෙරහර මාර්තු 19