(සුමතිපාල දීයගහගේ)
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් කම්හලක සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි තහවුරු වීම හේතුවෙන්, ගුරුවරියක වූ ඔහුගේ බිරිද උගන්වනු ලබන අහංගම ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක 3 වන ශ්‍රේණිය තවකාලිකව වසා දැමු බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
එම ගුරුවරියගේ සැමියා කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් කම්හලක සේවකයකි.අහංගම අහංගම්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වෙළද කලාපයේ ඇගලුම් කම්හලක රැකියාවට අමතරව ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාව කරන අයෙකි.
මෙම ආසාදිතයා සේවය කරන කම්හල මගින් මොහුට පීසීආර් පරීක්ෂණයක් සිදු කිර ඇත. එම පරීක්ෂණයේ වාර්තාව ලැබීමට පෙර මොහු තම ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් ගොස් ඇති බව අහංගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. පී. ගයාන් අසංක මහතා විසින් කරන ලද පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
එම නිසා මොහුගේ ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් ගිය මගීන් ද සොයාගැනීමට ගයාන් අසංක මහතා පරීක්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අහංගම ප්‍රාථමික විදුහලක 3 ශ්‍රේණිය වසාදමයි