IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අරලගංවිල පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මරුට

(ක.ග. කරුණාරත්න)

දැනට වාන් දමමින් තිබෙන අරලගංවිල, පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (04) දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.


එම අනතුරින් මිය ගොස් ඇත්තේ මහනුවර, ගලගෙදර, රොක්හිල් අංක 318 ලිපිනයේ පදිංචි මෙහොමඩ් නප්රාස් නැමැති 25 හැවිරිදි තරුණයෙකි.

මොහු තම මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිාවකාවක් සඳහා අරලගංවිල ප්‍රදේශයට පැමිණ සිටියදී පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී වැවේ පිටවානට ඉහල කොටසේදී මෙසේ දියේ ගිලී මරුමුවට පත්ව තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙනවිත් තිබේ.

අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

අරලගංවිල පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site