IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අඩි 07ක පිඹුරෙක්

 


(එම්. සුසිල් ප්‍රියන්ත)

දොඩන්දූව පටුවත ප්‍රදේශයේ වෛද්‍යවරයකු වන කේ.ජී. බන්දුරත්න මහතාගේ  නිවසට පැමිණි අඩි 07ක් පමණ දිග දාර පිඹුරකු ගම්වාසීන්ගේ සහයෝගයද ඇතිව අල්ලා  හික්කඩුව  වනජීවී නිලධාරීන්ට අද (06) බාර දුණි.

හික්කඩුව වනජීවී කාර්යාලයේ ප්‍රධාන නිලධාරී ජානක කුමාර මහතා ප්‍රමුඛ එම කාර්යාලයේ නිලධාරිහු එම පිඹුරා සිය කාර්යාලය වෙත රැගෙන ගියහ



අදහස් (0)

අඩි 07ක පිඹුරෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site