(ජයන්ත සමරකෝන්)
කොළඹ දිස්ත්‍රික්කයේ අඩු බර පාන් අලෙවි කළ බේකරි හා වෙළඳසැල් 40 ක වැටලීම් කර 21 දෙනෙකුට නඩු පැවරූ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
පරීක්ෂා කළ හා නඩු පැවරූ වෙළඳසැල් අතර සුපිරි වෙළඳසැල් 7 ක් වන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා පැවසීය.
මිනුම් හා ප්‍රමිත සේවා ස්ථානයේ වැටලීම් කණ්ඩායම් 3 ක් මේ සඳහා යොදවා ඇතැයි ද ඒ මහතා කීය.
මහරගම,අවිස්සාවේල්ල,කහතුඩුව,හෝමාගම,වැල්ලම්පිටිය,රත්මලාන,නුගේගොඩ,කැළණිය ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම වැටලීම් කළ බවද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳව පැමිණිලි ඇතොත් 0112369139 දරණ දුරකතනයට හෝ 0112369142 දරණ ෆැක්ස් අංකයට දැනුම්දිය හැකිය.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අඩුබර පාන් විකිණූ වෙළෙඳුන් 21 කට නඩු