අම්බලන්ගොඩ හෝටලයක මුහුණු පොත සාදයක් අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ හෝටලයක පේස් බුක් සාදයක් පවත්වා තරුණ තරුණියන් විසිපස් දෙනකු ඔවුන් භාවිතා කිරීමට රැගෙන ආ බියර් ටින් 150ක් අරක්කු බෝතල් 15ක් සහ අනෙකුත් මත් ද්‍රව්‍ය වර්ග රැසක් සමස.. 07 June 2026