IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හෙම්මාතගමදීත් පෝස්ටර් ඇලවූ අයෙක් අල්ලයි

(සමන් විජය බංඩාර)

මැතිවරණ නිතී කඩමින් ත‍්‍රිරෝද රථයක් උපයෝගි කරගනිමින් පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයෙකුගේ පොස්ටර් ඇලවු පුද්ගලයකු පොස්ටර් තොගයක් සමග ඊයේ (8 ) රාත‍්‍රී 11ට පමණ හෙම්මාතගම ඕලාන ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගැනිමට හෙම්මාතගම පොලිසිය කටයුතු කර තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පොස්ටර් රැගෙන ඒවා අලවමින් සිටි හෙම්මාතගම ප‍්‍රාදේශයේ පදිංචි සැකකරුවෙකි. අත්අඩංගුවට පත් වන අවස්ථාවේ ත‍්‍රීරෝද රථයේ ඔහු පමණක් සිට ඇති අතර පොස්ටර් තොගය සහ පොස්ටර් ඇලවිමට භාවිතා කරන ඇලවුම් ගම් වර්ගද එහි තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. එම ප‍්‍රදේශයේ පොස්ටර් ඇලවු ස්ථාන කිහිපයක තිබු පොස්ටර් රාත‍්‍රීයේම පොලිසිය විසින් ගලවා ඉවත් කර එම ත‍්‍රිරෝද රථයද සැකකරු සමග අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව පොලිසිය පවසයි.



අදහස් (3)

හෙම්මාතගමදීත් පෝස්ටර් ඇලවූ අයෙක් අල්ලයි

indika Tuesday, 09 January 2018 08:17 AM

හැම පක්ෂයකින්ම අල්ලන්න. පාරේ තියනවා දැක්කොත්, නීතියෙන් ක්‍රියාත්මක කරලා නැතිනම් පොලිසියට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.මොකද පොලිසියට හරියට උපදෙස් දීල තියෙනවනේ.

:       21       21

H A Amaradasa Thursday, 11 January 2018 11:20 AM

හෝමාගම දියගම විශාල කටවුට් සවිකර ඇතත් දැන්වීමි ගලවා නම් නැත

:       0       1

sanju Friday, 26 June 2020 06:11 AM

ලහිපිට දැන්වීමක් පළ කරන්නේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 165 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 370 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site