ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදිනී සිරංගිකා ලොකුකරවිට මහත්මියගේ පියාණන් සහ මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ මාමණ්ඩිය වූ විශ්‍රාමලත් විදුහල්පති සෝමසිරි ලොකුකරවිට මහතා අභාවප්‍රාප්ත විය.
පිටබැද්දර, හත්තොටුව පදිංචිව සිටි ඔහු මියයන විට 82 වැනි වියේ පසුවිය. විශ්‍රාමලත් පාඨශාලාචාරිනී ශීලා අබේවික්‍රම මහත්මිය සමඟ විවාහ වී සිටි ඒ මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි.
දේහය ගාල්ල, කරාපිටියේ, මනම්පේරී මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (22) උදෑසන 10.00ට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතය.
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.
සිරංගිකාගේ පියා අභාවප්‍රාප්ත වේ