IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විජය මෛත්‍රී අනු නාහිමියෝ අපවත් වෙති

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ අද 24 අලුයම අපවත් වී වදාළහ

අපවත් වන විට 73 වියේ පසු වූ අනුනාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී පදවිය ද හෙබවූ තෙර නමකි.1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසක තනතුරු දරා ඇත.. විවිත්‍රධර්ම කථිකයෙකු වන නැදගමුවේ විජයමෛත්‍රී අනුනාහිමියෝ විදේශ ධර්ම දූත සේවාවන්හි නිරත වෙමින් විශාල ශාසනික මෙහෙවරක් ඉටු කරමින් රාමඤ්ඤ මහා නිකායේ බැබළවීමට ක්‍රියා කළ තෙරනමක් ලෙසද ප්‍රසිද්ධය.

 



අදහස් - (3)

විජය මෛත්‍රී අනු නාහිමියෝ අපවත් වෙති

Sugath senevirathna Thursday, 24 August 2023 02:13 PM

විජය මෛත්‍රී ස්වාමීන්වහන්සේ බුදු සසුන බැබළවු, භික්ෂු සමාජයට ආදර්ශමත්ව ජිවත් වූ සැබෑ භික්ෂුවකි. අනෙකාගේ දුක වේදනාව තේරුම් ගත් උන්වහන්සේ පරාර්ථය වෙනුවෙන් ජීවිතය කැප කලහ. උන්වහන්සේට නිවන් සැප ලැබේවා.

:       0       10

Mahaoya Anuruddha Friday, 25 August 2023 04:25 AM

අනතිමානි ගුණයෙන් පිරි කාරුණික හදවතක් තිබුන මහා තෙර නමකි .උන් වහන්සේගේ අපවත්වීම සසුනට වෙසෙසින් අප රටට සිදු උන බලවත් පාඩුවකි.නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා

:       0       3

gaamini fonseka melbourne, australia Friday, 25 August 2023 06:08 AM

විජය මෛත්‍රී ස්වාමීන්වහන්සේ ට නිවන් සැප ලැබේවා

:       0       3

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1458 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1832 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2525 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2046 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2023 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5504 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site