මුදුන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අන්නාසි වෙළෙඳ ව්‍යාපාරිකයකු සහ සමාජ සේවකයකු වූ එච්.ජී. විමලරත්න මහතා (වාසනා අන්නාසි මුදලාලි) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 84 වැනි වියෙහි පසු වූ විමලරත්න මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකි. ඒ මහතා, ගම්පහ බැලුම්මහර ප්‍රදේශයේ ද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.
දේහය මුහුන්ගොඩ, නුවර පාර, 110/4 නිවෙසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අනිද්දා (5) සවස 4.00ට වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික
ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.
හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
වාසනා අන්නාසි මුදලාලි දිවියට සමු දෙයි
විජේ Wednesday, 05 July 2023 05:41 PM
නිවන් සැප ලැබේවා...!!! කොන්දොස්තරලා කීදාහක් 'වාසනා බහින්න' කියලා ඇතිද...?