IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ලාල් සරත් කුමාර දිවි රඟ මඩලට සමුදෙයි

(ආරියරත්න රණබාහු)

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හඬ කැවීමේ ශිල්පියකු ලේඛකයකු සහ රංග ශිලිපියකු වන ලාල් සරත් කුමාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

මිය යන විට 69 වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි.



අදහස් - (4)

ලාල් සරත් කුමාර දිවි රඟ මඩලට සමුදෙයි

SUNIL MILANO Tuesday, 01 August 2023 02:40 PM

ඔබතුමා රට, දැය වෙනුවෙන් කළ සේවයට හිස නමා ගරුකරන අතර අජරාමර නිවන් සම්පත්තියද ලැබේවායි පතමි.

:       0       2

ගමේ එකාලා Tuesday, 01 August 2023 09:32 PM

ඔබතුමා ගේ හදිසි වියෝවීම ගැන හරිම කණගාටුයි නිවන්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .

:       0       2

gamini fonseka melbourne australia Friday, 04 August 2023 06:49 AM

කලා ලොවේ දිදුළන පහන් ටැඹ අකාලයේ නිවී යාම කිව නොහැකි පාඩුවක්... ඔබට නිවන් සුව...

:       0       4

බටගොඩ දොන් සිමන් Sunday, 31 December 2023 04:40 PM

ඔබතුමා කටහඬ හැසිරවීමේ කලාවේ පතාක යෝධයෙක්. ඔබකළ සේවය අද්විතීයයි...! කතන්දර ආතා අපේ මතකයේ නොමැකී පවතියි... ඔබට දෙව්මව් තුරුළේ සරණ ලැබේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ඕ.අයි.සී මහකුමාර දිවි ගමනට සමු දෙයි
2025 මැයි මස 09 661 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 4455 3

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 9249 2

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1421 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5822 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5245 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


Our Group Site