(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුවූ ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා ( මොට්ටුන්නේ ආනන්ද මහතා ) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 66 වැනි වියේ පසුවූ ආනන්ද මහතා පස්දරු පියෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනයට එක්වූ ආනන්ද මහතා ඉකුත් මීරිගම ප්‍රාදේශීය සභාවේද මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මොට්ටුන්න නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට 14 පස්වරු 4.00 ට මොට්ටුන්න සුසාන භූමියේදී සිදුකෙරේ.
ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික
ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.
හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
මීරිගම හිටපු සභාපති ආනන්ද අභාවප්‍රාප්ත වේ